5397f9eb9d202dc86749c49b__DSC9725%20copy.jpg

ළදරු නාම අයදුම් පත්‍රය

ජීවිත කාලයේදී ඔබේ දරුවාට පහසුවෙන්ම ලබා දිය හැකි උතුම්ම ත්‍යාගයයි.

මෙම සේවාව සඳහා සේවා ගාස්තුව රු. 600/- කි.  

ඔබට Visa/Master ණය පත් /හර පත් , dialog eZ cash සහ Sampath Vishwa මගින් මුදල් ගෙවිය හැක. ඔබේ ළදරුවාට සුදුසු නාමයන් ඇතුලත් ස්කෑන් කරන ලද PDF ගොනුවක් ඔබගේ විද්‍යුත් ලිපිනයට ලැබෙනු ඇත. ඔබ ඇතුලත් කළ තොරතුරු වලට ඇදාලව සිංහල නම් 30 පමණ එම ලිපි ගොනුවේ අඩංගු වේ. මේ සදහා ඔබ ඇණවුම කල වේලාවේ සිට වැඩ කරන පැය 2-12 අතර කාලයක් වැය වේ.

අපගේ වැඩ කරන වේලාවන් උදේ 8:00 සිට සවස 5.00 දක්වා වන අතර පෝය සහ ඉරිදා දින වල වසා ඇත.  
-ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් බව සලකන්න-

මෙය නිවැරදි විද්‍යුත් ලිපිනයද? එසේ නොමැති නම් නිවැරදි කරන්න.දරුවාගේ නම් ලයිස්තුව එවනු ලබන්නේ මෙම විද්‍යුත් ලිපිනයටය

ළදරුවාගේ උපන් දිනය*
ළදරුවා උපන් වේලාවම*
(දරුවාගේ නම ලබාදීමේදී සළකා බැලිය යුතු කොන්දේසි ගණන හේතුවෙන් ලබාදෙන නම් ප්‍රමාණය 30 ට අඩුවිය හැකි බව කරුණාවෙන් සලකන්න)


CAPTCHA Image
Play CAPTCHA Audio
Refresh Image

ඔබගේ ඇනවුම සාර්ථකයි!

සමාවෙන්න... ඔබගේ ඇනවුම යොමු කිරීමට බාධාවක් ඇත... නැවත පරීක්ෂා කරන්න.

නිවේදනයයි: විශේෂ කරුණක් හේතුවෙන් අප ගේ කාර්යාලය 2016 දෙසැම්බර් 22 වන දින පස්වරු 5.00 සිට ජනවාරි 2 වන දින පෙරවරු 8.00 තෙක් වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න. මේ හේතුවෙන් අප ගේ සේවා දායකයන් හට සිදුවන අපහසුතා පිලිබඳ අප ගේ බලවත් කණගාටුව.