539681efe80a7eba3f9f4d3f_request_name_image.jpg
ඔබේ අලුත උපන් බිළිඳාට
අපගෙන්
නමක් ලබාගත හැකි ක්‍රම
අන්තර්ජාලයෙන් VISA / MASTER කාඩ්පත් මගින්, Dialog eZ Cash හෝ Sampath Vishwa මගින් මුදල් ගෙවීම සිදුකොට විද්‍යුත් තැපැල් ලිපිනයට නම ගෙන්වා ගැනීම - 600/-

අපගේ බැංකු ගිණුම අංකයට මුදල් ගෙවීම සිදුකර ෆැක්ස් මගින් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට නම ගෙන්වා ගැනීම.


සේවා ගාස්තුව වන රු. 600/- ක් බැංකු ගිණුමට තැන්පත් කරන්න.

කොමර්ෂල් බැංකුව (ගල්කිස්සේ ශාඛාව)
ගිණුම් අංකය – 8100008270
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ

නැත හොත් 

ලංකා බැංකුව (දෙහිවල ශාඛාව)
ගිණුම් අංකය – 2005053 
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ



බැංකුවේ මුදල් තැන්පත් කොට ලැබුණු ලදු පත සමඟ පහත දැක්වෙන තොරතුරු ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මඟින් එවන්න.

දරුවා ගේ උපන් දිනය, වේලාව, උපන් නගරය නැත හොත් ගම, දුව ද පුතා ද යන්න, දෙමවුපිය නම්, ඔබේ දුරඇමැතුම් අංකය හා ෆැක්ස් අංකය නැත හොත් විද්‍යුත් තැපැල් යොමුව.

ෆැක්ස් – 011 2726430, 011 2725979
දුර – 011 2724092, 011 4208059
වි-ලිපිනය -

අපගේ කාර්යාලයට පැමිණීමෙන් : 600/-

අප ගේ ලිපි යොමුව 
ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ, කලාපුර, 140/40.
කාර්යාලයීය වේලාව තුළ ඔබට අප හමු වී නම් ලබාගත හැකි ය.
(පෝ දින ද ඉරිදා ද හැර සෙසු දිනවල උදේ 8:00 සිට සවස 5:00 තෙක්).